Monday, January 13, 2014

Posted by ChAbhi | File under :
ChAbhi


සදට වඩා මම ආදරෙයි,
හිරුට වඩා මම ආදරෙයි,
මටත් වඩා මම ආදරෙයි,

ඈත ගව් ගනන් දුර සිට,
ඔබ සොයන් ආවේ මම,
සන්සාරේ පතු හින්දාමයි,
හැර යන්නෙපා, දුක් දෙන්නෙපා,
මගේ ජීවිතේ ඔබම තමයි,

සදට වඩා මම ආදරෙයි,
හිරුට වඩා මම ආදරෙයි,
මටත් වඩා මම ආදරෙයි,

සිතේ පහන් දල්වාගෙන,
ඔබේ නමට පුජා කර,
පැතුවේ මගේ වෙන්නයි,
හැර යන්නෙපා, දුක් දෙන්නෙපා,
මගේ ජීවිතේ ඔබම තමයි,

ආදරය යනු ඔබ ය - මා පෙම්බරි යේ. . .