Adfly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ. adfly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම් .






                                 ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා .එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ්අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි .ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ ? අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ . එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන link එකක් හරහා .එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.

                                ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා .ඒත් ඒ ගොඩක් අඩවි බොරු තමුන්ගේ වැඩේ කර ගත්තට පස්සේ මාරු වෙලා යනවා .ඒක නිසා මම ඔයාලට කියල දෙන්නෙ ඇත්තටම සල්ලි හම්බවෙන වෙබ්අඩවියක් ගැනයි . 


මෙතනින් ගිහින්  adfly වල register වෙන්න, තව විස්තර දැන ගැනීමට සියල්ලම කියවන්න.


මේකෙදි  ලින්ක් එක බලන රටවල් වලට ගෙවන විදි තියෙනවා. පහත දක්වා ඇති ආකාරයට, 


CountryInterstitials CPVTop Banner CPM
UniqueRawUniqueRaw
United States$7.84$3.82$0.62$0.50
Canada$2.98$1.50$0.62$0.30
United Kingdom$4.48$2.28$0.89$0.50
Australia$2.24$1.45$0.71$0.35
Spain$5.03$2.72$0.34$0.22
Netherlands$4.95$2.47$0.45$0.33
United Arab Emirates$3.95$1.77$0.53$0.30
South Africa$3.49$1.84$0.31$0.21
Germany$3.12$1.63$0.30$0.30
Finland$3.10$1.30$0.29$0.20
France$2.87$1.49$0.30$0.30
Ecuador$2.60$1.34$0.24$0.15
Poland$2.59$1.37$0.17$0.15
Iraq$2.55$1.33$0.10$0.10
Switzerland$2.54$1.23$0.31$0.20
Qatar$2.41$1.26$0.18$0.10
New Zealand$2.39$1.44$0.65$0.32
Jordan$2.31$1.28$0.16$0.10
Norway$2.28$1.14$0.30$0.20
Italy$2.20$1.26$0.20$0.20
Kenya$2.20$1.29$0.11$0.10
Sweden$2.15$1.11$0.33$0.22
Denmark$2.06$1.12$0.20$0.20
Bahrain$1.73$1.03$0.16$0.10
Mexico$1.72$0.81$0.18$0.11
Austria$1.67$1.00$0.30$0.20
Myanmar$1.57$0.51$0.10$0.10
Peru$1.55$0.68$0.13$0.10
Nigeria$1.48$0.69$0.13$0.10
Slovakia$1.45$1.00$0.10$0.10
Saudi Arabia$1.44$0.88$0.20$0.20
Czech Republic$1.44$0.96$0.20$0.20
Colombia$1.40$0.70$0.11$0.10
Belgium$1.39$0.91$0.30$0.30
Iceland$1.26$1.00$0.27$0.20
Slovenia$1.26$0.68$0.10$0.10
Cuba$1.26$0.50$0.05$0.03
Hong Kong$1.20$0.79$0.10$0.10
Bulgaria$1.16$0.58$0.24$0.20
Luxembourg$1.13$0.51$0.16$0.10
Cote D'ivoire$1.11$0.57$0.10$0.10
Russian Federation$1.09$0.62$0.20$0.14
Argentina$1.08$0.53$0.12$0.10
Libya$1.07$0.53$0.16$0.10
Israel$1.00$0.55$0.16$0.10
Japan$0.99$0.83$0.19$0.19
Taiwan$0.98$0.50$0.10$0.10
Cambodia$0.97$0.41$0.09$0.06
Malaysia$0.97$0.50$0.19$0.13
India$0.97$0.55$0.15$0.10
Lithuania$0.96$0.57$0.12$0.10
Morocco$0.93$0.48$0.10$0.10
Bosnia And Herzegovina$0.92$0.50$0.10$0.10
Ghana$0.89$0.51$0.13$0.10
Korea, Republic Of$0.88$0.54$0.10$0.10
Egypt$0.88$0.47$0.10$0.10
Greece$0.85$0.48$0.10$0.10
Ireland$0.85$0.67$0.54$0.33
Croatia$0.84$0.50$0.10$0.10
Serbia$0.84$0.50$0.30$0.30
Brunei Darussalam$0.83$0.43$0.10$0.10
Montenegro$0.83$0.50$0.10$0.10
Costa Rica$0.82$0.53$0.10$0.10
Dominican Republic$0.82$0.51$0.16$0.11
Macao$0.81$0.48$0.12$0.10
Anguilla$0.80$0.30$0.05$0.03
Palau$0.80$0.43$0.05$0.03
Congo, The Democratic Republic Of The$0.79$0.42$0.10$0.10
Bangladesh$0.79$0.46$0.14$0.10
American Samoa$0.79$0.45$0.05$0.03
Marshall Islands$0.76$0.46$0.05$0.03
Bolivia$0.76$0.44$0.17$0.10
Portugal$0.76$0.50$0.20$0.19
Kiribati$0.76$0.45$0.05$0.03
Thailand$0.76$0.36$0.09$0.09
Albania$0.75$0.42$0.10$0.10
Pakistan$0.75$0.50$0.10$0.10
Latvia$0.75$0.57$0.20$0.20
Kuwait$0.75$0.50$0.10$0.10
Singapore$0.74$0.46$0.52$0.30
Brazil$0.74$0.41$0.10$0.10
Macedonia, The Former Yugoslav Republic Of$0.74$0.50$0.10$0.10
Georgia$0.74$0.46$0.12$0.10
Seychelles$0.73$0.39$0.05$0.03
Moldova, Republic Of$0.72$0.50$0.10$0.10
Oman$0.72$0.46$0.10$0.10
Fiji$0.71$0.39$0.05$0.03
Samoa$0.71$0.41$0.05$0.03
Guam$0.70$0.42$0.05$0.03
Solomon Islands$0.70$0.43$0.05$0.03
Equatorial Guinea$0.69$0.37$0.05$0.03
Northern Mariana Islands$0.69$0.41$0.05$0.03
Gambia$0.69$0.42$0.05$0.03
Venezuela$0.68$0.53$0.10$0.10
Ukraine$0.68$0.45$0.11$0.10
Cyprus$0.67$0.38$0.10$0.10
Azerbaijan$0.67$0.45$0.10$0.10
Mali$0.67$0.39$0.05$0.03
Turkey$0.67$0.45$0.10$0.10
Papua New Guinea$0.67$0.41$0.05$0.03
Madagascar$0.66$0.39$0.05$0.03
Saint Lucia$0.66$0.40$0.05$0.03
Guatemala$0.66$0.42$0.15$0.10
Cook Islands$0.66$0.46$0.05$0.03
Hungary$0.66$0.41$0.20$0.20
China$0.66$0.45$0.10$0.10
Puerto Rico$0.66$0.44$0.10$0.10
Mozambique$0.65$0.41$0.10$0.10
Uganda$0.65$0.40$0.05$0.03
Suriname$0.65$0.42$0.10$0.10
Faroe Islands$0.65$0.40$0.05$0.03
Philippines$0.65$0.40$0.10$0.10
Saint Kitts And Nevis$0.65$0.38$0.05$0.03
Antigua And Barbuda$0.64$0.40$0.05$0.03
Swaziland$0.64$0.44$0.05$0.03
Botswana$0.64$0.40$0.05$0.03
Honduras$0.64$0.39$0.10$0.10
Réunion$0.63$0.39$0.10$0.10
Panama$0.63$0.42$0.15$0.10
Lebanon$0.63$0.42$0.10$0.10
Namibia$0.63$0.38$0.05$0.03
Algeria$0.63$0.42$0.10$0.10
Turkmenistan$0.62$0.44$0.05$0.03
Cameroon$0.62$0.40$0.05$0.03
Chad$0.62$0.62$0.05$0.03
Somalia$0.62$0.41$0.05$0.03
Niger$0.61$0.40$0.05$0.03
Togo$0.61$0.40$0.05$0.03
Liechtenstein$0.61$0.40$0.05$0.03
Ethiopia$0.61$0.39$0.10$0.10
Mauritania$0.60$0.38$0.10$0.10
French Guiana$0.60$0.37$0.05$0.03
Jamaica$0.60$0.39$0.10$0.10
Bahamas$0.60$0.38$0.10$0.10
Indonesia$0.60$0.29$0.14$0.09
Uruguay$0.59$0.39$0.16$0.10
Zimbabwe$0.59$0.40$0.10$0.10
Romania$0.59$0.45$0.20$0.20
Afghanistan$0.59$0.36$0.10$0.10
Andorra$0.59$0.38$0.05$0.03
Guernsey$0.59$0.42$0.05$0.03
Burundi$0.59$0.42$0.05$0.03
Martinique$0.59$0.37$0.10$0.10
Guadeloupe$0.59$0.38$0.05$0.03
Zambia$0.58$0.42$0.05$0.03
Haiti$0.58$0.37$0.10$0.10
New Caledonia$0.58$0.38$0.05$0.03
Grenada$0.58$0.38$0.05$0.03
Sao Tome And Principe$0.58$0.33$0.05$0.03
Angola$0.57$0.40$0.10$0.10
Bhutan$0.57$0.35$0.05$0.03
Saint Vincent And The Grenadines$0.56$0.38$0.05$0.03
Lesotho$0.56$0.41$0.05$0.03
Mauritius$0.56$0.39$0.05$0.03
Gibraltar$0.56$0.40$0.05$0.03
Paraguay$0.56$0.38$0.10$0.10
Rwanda$0.56$0.39$0.05$0.03
Yemen$0.56$0.39$0.10$0.10
Armenia$0.56$0.39$0.16$0.10
Mongolia$0.56$0.38$0.10$0.10
San Marino$0.55$0.39$0.05$0.03
Maldives$0.55$0.37$0.05$0.03
Chile$0.55$0.39$0.13$0.10
Aruba$0.54$0.39$0.05$0.03
Estonia$0.54$0.39$0.18$0.11
Malawi$0.54$0.41$0.05$0.03
Vietnam$0.53$0.28$0.09$0.08
Trinidad And Tobago$0.53$0.39$0.10$0.10
Nicaragua$0.52$0.37$0.10$0.10
Virgin Islands, U.S.$0.52$0.39$0.05$0.03
Lao People's Democratic Republic$0.52$0.39$0.10$0.10
Sudan$0.52$0.40$0.10$0.10
El Salvador$0.52$0.40$0.10$0.10
Gabon$0.52$0.37$0.05$0.03
Barbados$0.52$0.39$0.10$0.10
Sri Lanka$0.51$0.38$0.18$0.10
Belarus$0.51$0.37$0.05$0.03
Malta$0.51$0.39$0.10$0.10
Tajikistan$0.51$0.35$0.05$0.03
Tanzania, United Republic Of$0.50$0.40$0.13$0.10
Jersey$0.50$0.40$0.05$0.03
Mayotte$0.50$0.38$0.05$0.03
Netherlands Antilles$0.50$0.40$0.05$0.03
Congo$0.50$0.40$0.05$0.03
Liberia$0.50$0.41$0.05$0.03
Benin$0.50$0.39$0.05$0.03
Korea, Democratic People's Republic Of$0.50$0.50$0.05$0.03
Burkina Faso$0.50$0.40$0.10$0.10
Greenland$0.50$0.41$0.05$0.03
Djibouti$0.50$0.39$0.05$0.03
Tunisia$0.49$0.41$0.10$0.10
Guyana$0.49$0.38$0.05$0.03
Isle Of Man$0.49$0.39$0.05$0.03
Virgin Islands, British$0.49$0.36$0.05$0.03
Dominica$0.48$0.36$0.10$0.10
Bermuda$0.48$0.38$0.05$0.03
Monaco$0.47$0.39$0.10$0.10
Saint Martin$0.47$0.38$0.05$0.03
Belize$0.47$0.38$0.05$0.03
Cayman Islands$0.47$0.37$0.10$0.10
Iran, Islamic Republic Of$0.47$0.38$0.13$0.10
Turks And Caicos Islands$0.46$0.38$0.05$0.03
French Polynesia$0.46$0.37$0.05$0.03
Nepal$0.46$0.36$0.10$0.10
Uzbekistan$0.45$0.35$0.05$0.03
Senegal$0.45$0.37$0.05$0.03
Aland Islands$0.44$0.36$0.05$0.03
Kyrgyzstan$0.44$0.36$0.05$0.03
Guinea$0.43$0.37$0.05$0.03
Kazakhstan$0.43$0.35$0.05$0.03
Cape Verde$0.43$0.36$0.10$0.10
Syrian Arab Republic$0.42$0.37$0.10$0.10
Comoros$0.42$0.39$0.05$0.03
Vanuatu$0.41$0.33$0.05$0.03
Palestinian Territory, Occupied$0.41$0.35$0.10$0.10
British Indian Ocean Territory$0.41$0.36$0.05$0.03
Saint Pierre And Miquelon$0.41$0.36$0.05$0.03
Sierra Leone$0.40$0.33$0.05$0.03
Timor-Leste$0.40$0.37$0.05$0.03
Micronesia, Federated States Of$0.38$0.38$0.05$0.03
Tonga$0.38$0.34$0.05$0.03
Holy See (Vatican City State)$0.35$0.35$0.05$0.03
Central African Republic$0.30$0.30$0.05$0.03
Eritrea$0.30$0.30$0.05$0.03
All other countries$0.25 - $2.00$0.06 - $0.22

adf.ly Rates වෙනස් විය හැක

ඒ වගේම එක Visitor කෙනෙක්ට එයාලගේ link 4 යි බලන්න පුළුවන්.ඊට වඩා කොච්චර බැලුවත් සල්ලි එකතුවෙන්නේ නැ .අනික් වැදගත්ම දේ තමයි වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවි මේක හරහා link කලොත් ඔයාගේ ගිණුම අත්හිටුවනවා .අපිට අතට එකවරකදී ගන්න පුළුවන් අඩුම සල්ලි ප්‍රමාණය $5යි .

පොඩි අවුලක් තියෙනවා.adfly link sharing කිරීම මේ ලිපිය ලියන මොහොතෙත් Block කරලා තියෙන්නේ ,එක නිසා පොඩි කපටි වැඩක් කරලා තමයි වැඩේ shape කරගන්න වෙන්නේ .මුලින්ම හොද ලිපියක් ලියන්න,නැත්නම් හොයාහන්න  මිනිස්සුන්ට වැදගත් කියල හිතෙන,නැත්නම් Youtube එකේ අලුත් News ,Games වගේ පලවෙන වැඩසටහනක් හොයාගන්න අන්න එකේ link එක Copy කරලා adfly එකේ Shrink කරන්න,දැන් අයෙත් මතනට ගිහින් ඒක තව link එකකින් හංගන්න .දැන් වැඩේ හරි.ඔයාලගේ Facebook එකේ යාලුවෝ 200-300 ඉන්නවනම් වැඩේ ගොඩක් ලේසියි,මොකද Visit කරන ප්‍රමාණය වැඩි නිසා .පුලවන්තරම් හොද ලිපියක් ,Video එකක් share කරන්න .

මෙතනින් ගිහින්  adfly වල register වෙලා කරලා බලන්න .කම්මැලි කාරයන්ට ,එක දවසෙන් පෝසත් වෙන්න ඕන කට්ටියට මේ එකක්වත් කරල වැඩක් නෑ .



1 comment: