Saturday, August 2, 2014


තමා ආදරය ගැන සියල්ල දත් අයෙකු ලෙස හැදින්වු මානසික විශේෂඥයෙක් දේශනයකදී මහලු පුද්ගලයෙකුගෙන් මෙසේ ඇසුවේය.
"ආදරය කිරිමද ආදරය ලැබිමද වඩා වැදගත්?"

මහලු පුද්ගලයා මදක් කල්පනා කර මෙසේ පිළිතුරු දිය.
"පියාඹන කුරුල්ලෙක්ට තම වම් අත්තටුවද දකුණු අත්තටුවද වඩා වැදගත්?"
මානසික විශේෂඥයා නිරුත්තර විය!

0 comments:

Post a Comment